Government Job Applications | Private Job Applications | Government Job Entrance Exam Papers & Notes | Government Courses Applications/Papers/Notes

ඔබ සොයන සියලුම රජයේ බඳවා ගැනීම් විභාග (Job Entrance Exams) සහ රජයේ පාඨමාලා විභාග (Courses Exams) සහ රාජ්‍ය සේවයේ අභ්‍යන්තර විභාග (EB/Tamil/Department) අයදුම්පත් (Applications) සහ ප්‍රශ්න පත්‍ර (Past Papers) සහ සටහන් (Notes) හා නවතම යාවත්කාලීන (Updates) දැන් එකම තැනකින් නොමිලේ පිවිසෙන්න !


මෙම වෙබ් අඩවිය තුළින් ඔබට පහත සඳහන් රජයේ බඳවා ගැනීම් විභාග සහ රජයේ පාඨමාලා විභාග සඳහා සහ රාජ්‍ය සේවයේ අභ්‍යන්තර විභාග සඳහා   ප්‍රශ්න පත්‍ර සහ සටහන් හා නවතම යාවත්කාලීන ලබාගත හැක – විෂයයන් අනුව වෙන් කර ඇති අතර, පහසුවෙන් භාවිත කළ හැකිය.

📥 සියලුම PDF ප්‍රශ්න පත්‍ර හා සටහන් වෙත නොමිලේ පිවිසෙන්න!

📥ඉදිරියට දිනපතා සියලු  Applications,ප්‍රශ්න පත්‍ර සහ සටහන් හා නවතම යාවත්කාලීන ඇතුලත් කරනු ලබයි 

( Stay Tuned! )


🏛️ රජයේ බඳවා ගැනීම් විභාග (Government Job Entrance Exams) Applications

🔹 කළමනාකරන සේවා නිළධාරී (Management Service Officer - MSO)
🔹 ග්‍රාම නිළධාරී (Grama Niladhari Officer)
🔹 ගුරු විභාග (Teacher Recruitment Exams)
🔹 දුම්රිය සේවය (Railway Department Exams)
🔹 දේශීය ආදායම් (Inland Revenue Exams)
🔹 රජයේ බැංකු (BOC, People's Bank, NSB...)
🔹 සෞඛ්‍ය සේවා (Nursing, PHI, MLT...)
🔹 පොලීසිය සහ හමුදා (Police & Tri-Forces Exams)
🔹 SLAS, SLTES, SLPS, SLFS වැනි විශේෂ සේවා
🔹 කාර්ය මණ්ඩල/කාර්යාල සහකාර සේවා
🔹 වාණිජ/ගිණුම්/ලේඛණ විභාග
🔹 අනෙකුත් ගැසට් කරන බඳවාගැනීම් විභාග සියල්ල


📚බඳවා ගැනීම් විභාග විෂයයන් ප්‍රශ්නපත්‍ර සහ සටහන් හා නවතම යාවත්කාලීන:

📘 අභියෝග්‍යතාවය (Aptitude)
📙 සාමාන්‍ය දැනීම (General Knowledge)
📗 භාෂාව සහ අවබෝධය (Language & Comprehension)
📕 කාර්යක්ෂමතා / / විශ්ලේෂණාත්මක හැකියාවන්
📕 අනෙකුත් තාක්ෂණික විෂයයන් සම්බන්ධ 



🎓 රජයේ පාඨමාලා විභාග (Government Course ) Applications

🔸 නීති විභාග (Law College Entrance Exam)
🔸 ජාතික වෘත්තීය තාක්ෂණීය නිපුණතා පාඨමාලා (NCT – Civil, Electrical, QS, Mechanical, etc.)
🔸 UNIVOTEC පාඨමාලා (Engineering, ICT, Management...)
🔸 OUSL විභාග (Open University – Foundation, Degree Level)
🔸 HNDE / HNDA / HNDICT / HNDQS
🔸 ATI විභාග (Advanced Technological Institute – SLIATE)
🔸 NVQ/TVEC පාඨමාලා විභාග
🔸 උපාධි ප්‍රවේශ විභාග
🔸 අනෙකුත් පාඨමාලා විභාග


📚රජයේ පාඨමාලා විභාග විෂයයන් ප්‍රශ්නපත්‍ර සහ සටහන් හා නවතම යාවත්කාලීන:

📘 Aptitude Tests
📕  පාඨමාලාවලට අදාල තාක්ෂණික විෂයයන් 



🏢  රාජ්‍ය සේවයේ අභ්‍යන්තර විභාග (Government Internal Service Exams) Applications

(සේවය තුළ උසස්වීම්, සේවක කාර්යක්ෂමතා, හා විශේෂ විභාග සඳහා)

  • කාර්යක්ෂමතා කඩයිම් විභාග (Efficiency Bar - EB)

  • දෙවන භාෂාව - දෙමළ (Second Language - Tamil)

  • දෙපාර්තමේන්තු විභාග (Departmental Exams)

  • සේවාන්විත විභාග (Promotion-based Assessments)

📚 විභාග විෂයයන් ප්‍රශ්නපත්‍ර සහ සටහන් හා නවතම යාවත්කාලීන
🔹 කාර්යාල ක්‍රම (Office Systems & Procedures)
🔹 මූල්‍ය රෙගුලාසි (Financial Regulations – FR & AR)
🔹 පරිගණක සාක්ෂරතාවය (Computer Literacy / ICT)
🔹 ආචාර ධර්ම හා රාජ්‍ය සේවයේ වගකීම්
🔹 රාජ්‍ය පරිපාලන මූලධර්ම